Patreon members with memberships.
Added 2024-07-17 18:05:03 +0000 UTCPatreon membersලට අපිත් එක්ක direct කතා කරන්න පුළුවන් ප්‍රශ්න මොනවහරි තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන් Patreon chat එක හරහා.
මොනවමහරි දෙයක් තිබුනොත් ආණිවරෙන් අහන්න.
ඒ විතරක් නෙවෙයි hack වුන YouTube channels recover කරගන්න අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න. ඒ වගේම අපේ Patreon memberslaලට හරි ඒ patreon membersල මගින් එන අයට විශේෂ discounts ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි Patreon membersලා විසින් ගෙන එන සෑම client කෙනෙකු සදහාම ඔබ වෙත commission (affiliate payment) එකක් අප විසින් දෙනවා. වැඩි විස්තර සදහා Patreon inbox message එකක් දාන්න.
💙✌️